Home දේශීය පුවත් අයවැය කාරකසභා විවාදයේ 11වැනි දිනය – වරාය, ගුවන්සේවා, අධිකරණ විවාදයට

අයවැය කාරකසභා විවාදයේ 11වැනි දිනය – වරාය, ගුවන්සේවා, අධිකරණ විවාදයට

0
අයවැය කාරකසභා විවාදයේ 11වැනි දිනය – වරාය, ගුවන්සේවා, අධිකරණ විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි (11) වෙන් කළ දිනය අදයි.

කාරක සභා අවස්ථාවේ විවාදයේ දී වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය සහ අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (05) විවාදයට ගැනේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version