අද සහ හෙට දිවයින පුරා විරෝධතා මාලාවක්

අද සහ හෙට දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඇතුළු පාර්ශ්වයන් රැසක් සූදානමින් සිටිනවා.

ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලැබී නැති බව පවසමිනුයි.

Exit mobile version