පොහොර නැව් 3ක් අද කොළඹ වරායට

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර නැව් 3ක් අද කොළඹ වරායට පැමිණියා.

එම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට නිල වශයෙන් භාර දීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

Exit mobile version