Home විදෙස් පුවත් ඉන්දුනීසියාවේ සෙමේරූ ගිනිකන්ද පුපුරා යයි

ඉන්දුනීසියාවේ සෙමේරූ ගිනිකන්ද පුපුරා යයි

0
ඉන්දුනීසියාවේ සෙමේරූ ගිනිකන්ද පුපුරා යයි

ඉන්දුනීසියාවේ සෙමේරූ ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා.

ගිනිකන්දේ සිට 8km පමණ ප්‍රදේශය තුල සියලු ක්‍රියාකාරකම් තහනම් කර ඇති අතර 2000කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ හේතුවෙන් ජපානයේ දකුණු දිග දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version