මුවමස් කිලෝ 20ක් සමඟ කපු මහතෙකු අත්අඩංගුවට

කතරගම දේවාලයක කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු දඩයම් කරන ලද මුවමස් කිලෝ 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version