Home දේශීය පුවත් IMF ක්‍රියාකාරිත්වය ගැන කියන ​ෂෙහාන් සේමසිංහ

IMF ක්‍රියාකාරිත්වය ගැන කියන ​ෂෙහාන් සේමසිංහ

0
IMF ක්‍රියාකාරිත්වය ගැන කියන ​ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය දෙස දේශපාලන කෝණයකින් බලන්න එපා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එවැනි පුද්ගලයින් IMF හි ක්‍රියාකාරිත්වය දන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version