නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව, ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හැටන් පොලීසිය සිදුකළ වැටලීමකදී.

මෙහි සිටි එක් සැකකරුවෙකු පලාගොස් ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Exit mobile version