X Press Pearl ගින්න පිළිබඳ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් සියලු ආකාරයෙන් සිදු වු බලපෑම හා හානිය පිළිබදව සොයා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදීම (10) දින අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

මෙම විද්වත් කමිටුව විද්වතුන් 40 දෙනෙකුගෙන් සමන්විතවිය.

Exit mobile version