මැතිවරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉදිරියට යන බව පවසන මංජුල ගජනායක

මැතිවරණ ක්‍රියාවලිය මේ වන විට ඉතා සාර්ථකව ඉදිරියට යන බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

Exit mobile version