පාඨලී සහ වෙල්ගම අලුත් සන්ධානයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම එකඟතාවයකට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක සඳහන් කළේ.

Exit mobile version