Home දේශීය පුවත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් අද

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් අද

0
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් අද

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයෙ දී පැවැත්වේ .

ඒ අනුව අද පස්වරු 1ට රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ප.ව 3.00ට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී අද(17) නිවේදනය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version