මැතිවරණ කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය මේ දක්වා දැනුම්දීමක් කර නැති බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

Exit mobile version