ආදිවාසි නායක අගමැති හමුවෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තන් හමුව තිබෙනවා.

ඊට රට පුරා සිටින සියලු ආදිවාසී නායකයින්ද එක් වුණා.

එහිදී හැත්තෑ පස්වන නිදහස් දින සැමරුමට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආදිවාසී ආරාධනා කළා.

ඒ අනුව එම ජාතික උත්සවයට සහභාගී වන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසා තිබෙනවා.

Exit mobile version