සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Share

Read more