බර ඉසිලීමේ ඉසව්වෙන් පළමු රිදී පදක්කම ඉන්දිකට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අද (06) යි.

අද දිනයේ රිදී පදක්කමක් දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික සී දිසානායක ක්‍රීඩකයා සමත්විය.

කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරඟ කළ ඉන්දික කිලෝග්‍රෑම් 175ක් එසවූහ.

Exit mobile version