සතොස හිටපු සභාපති 09 දා තෙක් බන්ධනාගාර ගත කරයි

රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව එළැඹෙන 09 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද (06දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Exit mobile version