උද්ඝෝෂණයේදී බිලිගත් ජීවිතයේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ සී සී නිමල් අමරසිරි ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.

ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Exit mobile version