Home දේශීය පුවත් හිටපු සතොස සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කරයි

හිටපු සතොස සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කරයි

0
හිටපු සතොස සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට පත් හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අප්‍රේල් මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඒ අද (09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version