ඔරුවක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගලේවෙල දේවනුව ජලාශයේ ඔරුවක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මාතර මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

Exit mobile version