ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 50 ක් ලබා සිටිනවා.

Exit mobile version