ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා කර්නල්වරයා යළි රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි හිටපු යුද හමුදා කර්නල්වරයා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ, ඔහු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Exit mobile version