හරක් කටා සහ කුඩු සලිඳු හෙට දිවයිනට

ප්‍රබල මත්ද්‍රව්‍ය හා පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

මොවුන් ඉකුත් පළමු වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ මැඩගස්කරයේ ඉවාටා ගුවන් තොටුපලේදී.

Exit mobile version