ණය හිමියන්ට ජනපති රනිල්ගෙන් ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් වෙත සහ පැරිස් සමාජයේ ණය හිමියන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස, අදාළ ලිපිය යොමු කරමින් ජනාධිපතිවරයා මෙරට ණය හිමි පාර්ශව වෙතින් ඉල්ලා තිබෙනවා.

Exit mobile version