දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන්කිරීම Online වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස් රථවල ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමේ සමාරම්භක උළෙල මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Exit mobile version