කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.

Exit mobile version