මෙරටට ලබා දෙන විස්තීරණ ණය පහසුකම සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව අදාල අනුමැතිය පිලිබඳ අවසන් තීරණය අද දිනයේදී ලැබෙනු ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.
Share

Read more