මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය, අද ආගමන විගමන පාලකවරයාට නියම කර තිබෙනවා.

Exit mobile version