Home විදෙස් පුවත් ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

0

ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

හිමාචල් ප්‍රදේශ් හිදී බස් රථය ප්‍රපාතයකට අද වැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version