වරප්‍රසාදවලට මුවාවී කරන්නේ මර්දනය-අරගලයේ නීතිඥයෝ කියයි

සියත ටෙලිවැකියට විශේෂ කාරක සභාවක් පත් කර එහි නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අරගලයේ නීතිඥයෝ සංවිධානය සිය විරෝධය පළකළා.

සියත මර්ධනය කිරීමට ඉඩ නොදෙන බවයි ඔවුන් අවධාරණය කළේ.

Exit mobile version