මහ බැංකු වංචාවට සම්බන්ධ අයට දඬුවම් දෙන්න – හඳුන්නෙත්ති ඉල්ලයි

හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

මහ බැංකු වංචාවට හිටපු අධිපතිවරයා සෘජුවම සම්බන්ධ බවටයි ඔහු චෝදනා කරන්නේ.

Exit mobile version