ලොව නවීනතම මගී ගුවන් යානයක් පළමු වරට කටුනායකට

ලොව නවීනතම මගී ගුවන් යානයක් පළමු වරට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

අමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩීරම්ලයිනර් ගුවන් යානා කණ්ඩායම යටතේ අලුතින්ම නිෂ්පාදනය කර ඇති මෙම යානය පුළුල් බදක් සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා.

Exit mobile version