රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද (27) දිනයේ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 172,000 ක් දක්වා පහත වැටී ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Exit mobile version