දෙසැම්බර් උද්ධමනය තනි අගයකට ගෙන ඒම ගැන කියන සියඹලාපිටිය

දෙසැම්බර් මාසය වන විට රටේ උද්ධමනය තනි අගයකට ගෙන ඒමට හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

Exit mobile version