2019 වන විට රජයේ සියලුම රෝහල් පරිගණකගත කරනවා – සෞඛ්‍ය අැමති

සම කැබිනට් ප්‍රකාශ, සෞඛ්‍ය පොෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ,

ඩිජිටල්කරණය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද ක්‍රියාත්මක වෙමින් පවතින බවත් 2019 වන විට රජයේ සියලුම රෝහල් පරිගණකගත කරන බවත්, තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරීමට කටයුතු කරමින් පවතින බවයි.

ඉතිහාසයේ ඉන්ධන මිල එකම මට්ටමක වැඩි කාලයක් පවත්වා ගැනීමින් ජනතාවට සහන රැසක් ලබා දීමට හැකි වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Exit mobile version