ඇලෝසියස් සහ කසුන් පලිසේන 26 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අප්‍රේල් මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි.

Exit mobile version