ජනපතිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරාධනයක්

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආරාධනා කර තිබෙනවා.

Exit mobile version