බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දියේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ 5 කට අධික රෙදි සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, මොවුන් අතර රෙදිපිළි ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු වන බවයි.
Share

Read more