අගමැති ප්‍රධානත්වයෙන් “සූර්යාභිෂේකය 2018” වැඩසටහන පැවැත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ “සූර්යාභිෂේකය 2018” හෙළයේ මහා අවුරුදු මංගල්‍යයේ මියැසි සන්ධ්‍යාව වැඩසටහන නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

එම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සහ අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

Exit mobile version