කෝටාව වැඩි කළත් ගාස්තුවේ අඩුවක් නැහැ – ත්‍රීරෝද රථ රියදුරන් කියයි

කෝටාව වැඩි කළත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරන්නේ නැහැ – ත්‍රීරෝද රථ රියදුරන් කියයි

වැඩි කළ ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා.

ඉන්ධන කෝටාව වැඩි කළත් කුලී රථ ගාස්තුවල මිල අඩු කරන්නට බැරි බවයි ත්‍රීරෝද රථ හිමියන් පවසන්නේ.

Exit mobile version