ආහාර පිසීමේ නැකත පූර්ව භාග 10.40 ට උදාවෙයි

ආහාර පිසීමේ නැකත උදාවීමට නියමිතව ඇත්තේ පූර්ව භාග 10.40 ටයි.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම මැනවි.

Exit mobile version