Home දේශීය පුවත් එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු මැයි දින රැළියේදී එළිදක්වයි

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු මැයි දින රැළියේදී එළිදක්වයි

0
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු මැයි දින රැළියේදී එළිදක්වයි
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ එම පක්ෂයේ නව තනතුරු මෙවර මැයි දින රැළියේදී එළි දක්වන බවයි.
ඒ අනුව පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති, මහලේකම් සහ තවත් තනතුරු රැසක වෙනසක් සිදුවීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ විශේෂ දේශපාලන මණ්ඩලය අනිද්දා රැස්වීමට නියමිත බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version