කැනේඩියානු ඝාතකයාගේ 8 වැනි ගොදුර ශ්‍රී ලාංකිකයෙක්

බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතිකයෙකුට පුද්ගල ඝාතන අටක් සඳහා චෝදනා එල්ල වී ඇත.
අදාළ ඝාතකයා විසින් තමන්ගේ 8 වෙනි ඝාතනය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැනඩා පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ අවුරුදු 66 ක් පමණ වයසැති ඔහු විසින් කිරුෂ්නා කුමාර් කනගරත්නම් නමැති වයස අවුරුදු 37ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක් කර ඇති බවයි.
Exit mobile version