බාබරා බුෂ් දිවියෙන් සමුගනියි

ඇමෙරිකානු හිටපු ජනපතිවරයෙක් වන ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ් ගේ බිරිඳ වන බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමෙරිකාවේ හිටපු පළමු ආර්යාවක් වන ඇය මිය යන විට 92 වැනි වියේ පසුවූවාය.

ඇය ඇමෙරිකාවේ තවත් හිටපු ජනපතිවරයෙක් වූ ජෝජ් ඩබ්ලිව්. බුෂ්ගේ මවද වෙයි.

Exit mobile version