මොණරාගල භූ චලනයක්

මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය පවසනවා
රිච්ටර් මාපකයේ 2.6ක අගයක් එහි පෙන්නුම් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Exit mobile version