ඉන්දීය අගමැති සහ බ්‍රිතාන්‍ය අගමැතිනී අතර හමුවක්

ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් සිට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ලන්ඩනයට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමු විය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් හා ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.

Exit mobile version