පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බි්රතාන්ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග්‍රහය 19 දා රාති‍්‍රයේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.
ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් මෙම රාතී‍්‍ර භෝජන සංග්‍රහය සඳහා එක්ව සිටියහ.