කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකන් පිරිසක් වෙත වෑන් රියක් කඩාවැදීම නිසා පුද්ගලයින් නවදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නගරයේ උතුරු කොටසේ කාර්යබහුල මංසන්ධියක හටගත් මේ සිද්ධියට වගකිව යුතු රියැදුරා පළා ගිය ද පසුව අත් අත්අඩංගුවට පත්විණි.