Home දේශීය පුවත් පළාත් සභා මැතිවරණයට විකල්ප 04ක් – සභාපති මහින්ද දේශප්‍රිය

පළාත් සභා මැතිවරණයට විකල්ප 04ක් – සභාපති මහින්ද දේශප්‍රිය

0
පළාත් සභා මැතිවරණයට විකල්ප 04ක් – සභාපති මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික වාතාවරණය පාර්ලිමේන්තුව හරහා සකස් කර දෙන ලෙස දේශපාලන පක්ෂවලින් අද (24) ඉල්ලීමක් කළේය.

ඒ සඳහා විකල්ප 04ක් ද යෝජනා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ, රාජගිරිය මැතිවරණ කොමිසම් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version