Home විදෙස් පුවත් ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක ගින්නක් – 10ක් මරුට

ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක ගින්නක් – 10ක් මරුට

0

ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අචේ පළාතේ පිහිටි නීති විරෝධී බොරතෙල් ආකරයක එම ගින්න හටගෙන ඇති අතර එහිදී තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබේ.

ආකරයෙන් බොරතෙල් වහනය වීමත් සමග නිවාස 3කට පමණ ගින්න පැතිරගොස් ඇති බව ද සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version