ගුවන්තොටුපොළේ වැසිකිළිය තුළ වැටී සිටි ඉන්දීය ජාතිකයෙකු මරුට

ඉන්දීය ජාතිකයකු අද (25) කටුනායක ගුවන්තොටුපළ පිහිටි වැසිකිලියක් තුළ වැටී සිටියදි මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් පමණ වන ඉන්දීය ජාතිකයෙකි.

Exit mobile version